ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 5, 2025
අමුත්තන්ගේ පහසුව සහ ඩිජිටල් ආගන්තුක සත්කාරය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් Sofia Colombo, Thineth Software Solutions සමග එක් වී කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් පළමු සහ එකම බහු භාෂා ඊ හෝටල් වෙළෙඳසල දියත් කර තිබේ. අමුත්තන්ට ජංගම දුරකතන යෙදවුමක් බාගත කිරීමකින් හෝ පෞද්ගලික දත්ත සැපැයීමකින් තොරව සිය කාමරය තුළ ප්‍රදර්ශනය කර ඇති QR කේතයක් ස්කෑන් කිරීමෙන් […]




