ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 31, 2026
2026 අගෝස්තු 21 දින සිට කොරියානු වීසා අයදුම්කරුවන්ට කොළඹ පිහිටි VFS Global වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත පැමිණ පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස තම වීසා සේවා අවශ්‍යතා ඉටුකරගත හැක. වීසා අයදුම්පත භාරදීම සඳහා මධ්‍යස්ථානය වෙත පැමිණීමට පෙර වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය වේ. රජයන් සහ පුරවැසියන් වෙනුවෙන් වීසා ඇතුළු අවශ්‍යතා සඳහා සුරක්ෂිත තාක්ෂණික සේවාවන් සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් […]



