ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 15, 2024
ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට ගෝලීය මූලාශ්‍රයක් සඳහා කදිම ප්‍රවේශයක් දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි මූලාශ්‍ර සමූහය සිය 10 වැනි ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් කර්මාන්තයට අතිවිශාල ස්වභාවික රෙදිපිළි, සැරසිලි, උපාංග, ඩයි වර්ග, රසායනික ද්‍රව්‍ය සහ මෘදුකාංග විසඳුම් මූලාශ්‍ර සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව උදාවන රටවල් 15කින් සැපයුම්කරුවන් 200කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත එම මහ පරිමාණයේ මූලාශ්‍ර සහ වෙළෙඳ […]