ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 2, 2025
CEAT සමාගම සිය මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) නිෂ්පාදනය පුළුල් කරමින් Michelin සමූහයට අයත් මිදිගම කර්මාන්තශාලාව සහ කොටුගොඩ වාත්තු නිෂ්පාදන කර්මාන්තශාලාව ඇතුළු CAMSO Construction Compact Line ව්‍යාපාරය මිලදී ගනියි. CAMSO සතු යුරෝපා සහ උතුරු අමෙරිකානු වෙළෙඳපොළ සමඟින් නව අපනයන වෙළෙඳපොලවල් 40කට වැඩි ප්‍රමාණයකට පිවිසෙමින් මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre – OHT) නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු […]



