මෙරට වැඩිහිටි සත්කාරක ක්ෂේත්රය නව මඟකට යොමු කරන Grand Leisure Care and Wellness Resort මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී විවෘත විය. එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුව ඉදි කර ඇත. උසස් තත්ත්වයේ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානය වැඩිහිටියන්ගේ යහපැවැත්ම ප්රමුඛ කර සළකයි. නිවාඩු නිකේතනයක් ලෙස ඉදි කර ඇති එහි සෑම කාමරයකටම වෙන් වූ නාන කාමරයක්, […]