ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 10, 2025
ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ Thimark Technocreations පෞද්ගලික සමාගම කෙන්යාවේ National Power Company (KenGen) සමග අමෙරිකානු ඩොලර් 156,000ක ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් ගත වේ. මෙය ශ්‍රී ලාංකික ඉංජිනේරු සේවා සැපැයුම් ක්ෂේත්රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මේ යටතේ Thimark Technocreations සමාගම KenGen සමාගම වෙනුවෙන් KILGHARRAH 600 නමින් හඳුන්වන එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යා හැකි Hydraulic Trash […]




