ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 9, 2026
BBDO Group Sri Lanka විසින් ඉදිරිපත් කරන ලද රැකියා ස්ථානය තුළ සිදු විය හැකි හිරිහැර පිළිබඳව විවරණය කෙරෙන කෙටි චිත්‍රපට හතකින් සමන්විත ‘Deleted Scenes’ නිර්මාණ මාලාව 2026 ඔක්තෝබර් 6 වන දින කොළඹ One Galle Face හි පිහිටි PVR සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කළේ ය. බොහෝවිට හඳුනා ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ විවෘතව සාකච්ඡා කිරීමට අපහසු වන රැකියා […]



