ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 4, 2025
SDB බැංකුව මගින් 2025 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උළෙලේදී බැංකු ක්ෂේත්‍රයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින්, කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී 20 වැනි වරටත් පැවැත්වූ මෙම උත්සවයේදී SDB බැංකුව මෙම ඇගයීමට ලක්විය. මෙම සම්මානය මගින් SDB බැංකුවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ සමාජ බලපෑම ඒකාබද්ධ කළ මූල්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය පිළිබිඹු […]





