ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2025
ඉලෙක්ට්‍රික් වාහන මෙරටට ගෙන්වීම අවම කිරීම සහ ඊට ඇති පාරිභෝගික විශ්වාසය අඩු කිරීම සඳහා සැළසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව හෙළිවෙයි. මීට අදාළ පළමු පියවර ලෙස මෙරටට ගෙන්වන සියලු ඉලෙක්ට්‍රික් වාහන විමර්ශනයකට යැයි පවසා රේගුවේ රඳවා ගැනීමේ සැළසුමක් Economy Next.com සිය නවතම ලිපියක් මගින් අනාවරණය කර තිබේ. 2025 අගෝස්තු මාසයේ වාහන ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාලේඛණ […]



