ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 12, 2024
ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී වෙතින් එන අඹේවෙල කිරි නිෂ්පාදන, නැවුම් හා උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන එකතුවක් ලෙස දොරින් දොර කියැවෙන නාමයක් බවට පත් වී තිබේ. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල ගොවිපළවලින් ලබාගන්නා නැවුම් එළකිරිවලින්, ඉහළම තත්ත්වය හා රසය සුරැකෙන ආකාරයට අඹේවෙල කිරි නිෂ්පාදනය කරනු ලබයි. නැවුම් කිරි, චීස් සහ යෝගට් ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් අඹේවෙල සන්නාමය […]