ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 9, 2026
ලෝකයම මේ වන විට හෙද වෘත්තිකයන් මිලියන 15කට අධික හිඟයකට මුහුණ දෙමින් සිටින අතර වයස්ගත ජනගහණය, ඉහළ යන සෞඛ්‍ය අවශ්‍යතා, සෞඛ්‍ය සේවා ක්‍රමවේදවල වේගවත් වෙනස්කම් සහ මානව සම්පත් හිඟය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය පද්ධති දැඩි අභියෝගයකට ලක් වී තිබේ. එවැනි ගෝලීය අර්බුදයක් මතු වීමට බොහෝ කලකට පෙර සිට ශ්‍රී ලංකාව ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායක වන ප්‍රමුඛ […]



