ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් සංචිත ගොඩනැගීමේ වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කිරීම පසුගියදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ කෑගලු බාලිකා විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ පසුගියදා පැවැති මේ වැඩසටහන මගින් 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 […]