රේගු දෙපාර්තමේන්තුව සමඟ රේගු බදු සම්බන්ධයෙන් කිසිදු ආරවුලක් නොමැති බවත්, රේගු බදු සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකට හෝ දඩයකට මුහුණ නොදෙන බවත් සියැට් කැළණි ඉන්ටර්නැෂනල් ටයර් (පුද්ගලික) සමාගම පාරිභෝගිකයින්ට, පාර්ශවකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට අවධාරණය කර ඇත. ආනයනික අමුද්‍රව්‍ය සඳහා රේගු බදු නොගෙවීම සම්බන්ධයෙන් ප්රමුඛ පෙළේ ටයර් නිෂ්පාදකයෙකු නීතිමය ක්‍රියාමාර්ගයකට සහ දඩයකට මුහුණ දෙන බවට පළ […]