ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2025
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) හි විවිධ අංශ නියෝජනය කරන නායකත්ව කණ්ඩායමක්, තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පීඨය හා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) එක්ව පවත්වන ලද කෘෂි නවෝත්පාදනය සඳහා වූ ජාත්‍යන්තර වැඩසටහනක් සාර්ථකව නිම කර ඇත. සැප්තැම්බර් මස මැද භාගයේදී පැවැත්වුණු මෙම වැඩසටහනේ ප්‍රධාන අවධානය යොමුවී තිබුණේ ශ්‍රී ලංකාවේ […]



