Tag: කැලණි කේබල්ස් සමාගම

Fix-01-Kelani-Pera-Uni.-Saviya-Extended-LBN.jpg

1min300
      ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනකවන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව පවත්වන්නකි. විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන ‘කැළණි සවිය’ වැඩසටහන මෙම වසරේදී […]

Kelani-Havells-CAT-6-Launch.jpg

1min250
    ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් ඡුඛක්‍ සමාගම, තම බෙදාහැරීමේ නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් ලෝක ප‍්‍රකට Havelles සමාගම නිපදවන ‘CAT-6 LAN CablesZ හි ශී‍්‍ර ලාංකේය වෙළෙඳපොලෙහි සුවිශේෂී බෙදාහැරීමේ නියෝජිතයා බවට පත්ව තිබේ. එයට අනුව මෙරට පාරිභෝගිකයන්ට පූර්ණ ජාලගත විසඳුම් සපයන ලොවෙහි අධිවේගී දත්ත ප‍්‍රවේශවීමක් සහිත ‘CAT-6 LAN CablesZ […]

Kelani-SLIM-Awards-2020.jpg

1min1050
ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම පසුගියදා පැවැති 19වන SLIM Brand Excellence-2020 සම්මාන උළෙලේදී Restart Sri Lanka Resilience Award සම්මානය හා අන්තර් ව්‍යාපාරකරණය වෙනුවෙන් පිරිනමන B2B Brand of the Year අංශයෙහි සම්මානයක් දිනාගැනීමට සමත් විය. ශී‍්‍ර ලංකාවේ සන්නාම විශිෂ්ටත්වය ඇගයීමට ශී‍්‍ර ලංකා අලෙවිකරණ ආයතනය විසින් (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව