Tag: කැලණි කේබල්ස්

Group-photo-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ අංක එකේ ආරක්ෂිත විදුලි රැහැන් නිෂ්පාදන සන්නාමය වන කැලණි කේබල්ස් පී එල් සී විසින් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරනු ලබන ‘කැලණි සවිය’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් අති සාර්ථක අදියරක් පසුගියදා නිමාව  දැකීය. ඒ එහි 11 වැනි ‘කැලණි සවිය’ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයත් සමඟිනි. 2007 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා එක් වෙමින් කැලණි කේබල්ස් පී […]

Kelani-Kelani-Saviya-11th-Intake-LBN.jpg

1min330
      ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනකවන ‘කැළණි සවිය’ වැඩසටහනට තවත් සිසුන් 55දෙනෙකු බඳවාගැනීම පසුගියදා සිදු කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව පවත්වන්නකි. විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන එකම විදුලි කාර්මික […]

Kelani-Cables.jpg

1min320
        ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම, තම නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් මෙරට වෙළෙඳපොලට හඳුන්වාදුන් zKelani BreezerZ විදුලි පංකාවට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය පිරිනමන ‘SLS 814’ ප‍්‍රමිති සහතිකය පසුගියදා පිරිනමනු ලැබීය. ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් එම ‘SLS 814’ ප‍්‍රමිති සහතිකය පිරිනැමුණේ එහි නිෂ්පාදන විශිෂ්ටත්වය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව