ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2026
සමාජ මාධ්‍ය හුදෙක් විනෝදාස්වාදය අරමුණු කරගත් වේදිකාවක් ලෙස බොහෝ දෙනා සැලකුවද අද වන විට මානව වර්ධනයේ සුවිශේෂී සාධතයක් බවට පත් වීමට ඊට හැකි වී ඇත. නිර්මාණශීලීත්වය තුලින් සාර්ථකත්වය සොයා යන ලොව පුරා පරිශීකයින්ගේ සාර්ථකත්වයේ මාවත බවට පත්වන්නට සමත්ව ඇති TikTok එම හැකියාවන් තව දුරටත් ඉදිරියට ගෙන යමින් ව්‍යවසායන් හා ව්‍යවසායකයන් නිර්මාණය කිරීම සඳහා #ShopLocalWithTikTok ආරම්භ […]



