ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 4, 2026
පසුගිය වසරේ නොවැම්බර් අගභාගයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් දේපොළ හානි සිදුවූ HNB Finance PLC හි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිය නිවාස යළි පිළිසකර කර ගැනීම සඳහා වූ මූල්‍ය පරිත්‍යාග ප්රදානය කිරීමක් පසුගියදා සිදු කෙරිණ. දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ HNB Finance PLC කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 207 දෙනෙකු සඳහා අදියර දෙකක් යටතේ සහන ලබා […]




