ලංකා ව්යාපාරික පුවත් - LBNMay 13, 2025
දේශීය ක්රීඩාවේ පවස නිවන දේශීය බීම සන්නාමය! 2025 මැයි 08, කොළඹ: ශ්රී ලාංකීය ජනතාවගේ ඉහලම විශ්වාසය සහ ආදරය දිනාගත් දේශීය බීම නිෂ්පාදන සන්නාමයක් වන එලිෆන්ට් හවුස් සමාගම, ශ්රී ලංකා ක්රිකට් (SLC) හි නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වීමේ නිවේදනය පසුගියදා නිකුත් කලේය. ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ සමාජිකයන්ගේද සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්රි-ලා හෝටල් පරිශ්රයේදී පෑවැත් […]



