ශ්රී ලංකාවේ බලශක්ති ඉතිරිකරන්නන් වන කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නායකයෝ සහ බලශක්ති කේෂ්ත‍්‍රයේ වෘත්තිකයෝ මෙරට බලශක්ති නාස්තිය සහ හරිතාගාර වායු විමෝචනය අවමකිරීමට උපකාර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් ඉදිරිපත්වී සිටිති. ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත කේෂ්ත‍්‍රයේ කාබන් ඩයොක්සයිඞ් වායුව නිෂ්පාදනය නතරකිරීමේ ක‍්‍රියාවලිය තුළ ඔවුන් ක‍්‍රියාත්මක කරන වැඩපිලිවෙල සහ මේ සම්බන්ධයෙන් දැන්ම ඉදිරිපත්වී කටයුතු කළයුතු කිරීමේ අවශ්‍යතාව ඔවුහු විස්තර […]