ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 19, 2025
සියැට් ටයර් සන්නාමයේ යුරෝපීය ටයර් පරාසය අනුග්‍රහයෙන් 134 වන ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සහ ශ්‍රී ලංකා කාන්තා ස්ට්‍රෝක් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය, සැප්තැම්බර් 23 වන දින ඓතිහාසික රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයෙහි ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU) විසින් සංවිධානය කරන මෙම ශූරතාවලිය සඳහා සියැට් කැලණි හෝලඩිංග්ස්, සියැට් යුරෝපීය ටයර් පරාසය හරහා මෙසේ හවුල් […]



