ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 27, 2026
කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු ‘WCIC ප්‍රතිභාභිෂේක – කාන්තා ව්‍යවසායිකා සම්මාන 2025’ උළෙලේ නිල බැංකු සහකරු ලෙස කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) සමඟ අත්වැල් බැඳගනිමින්, DFCC බැංකුවේ ‘DFCC ආලෝකා’ කාන්තා බැංකුකරණ ඒකකය මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමේ සිය දීර්ඝකාලීන කැපවීම නැවතත් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව සහ සාර්ක් (SAARC) කලාපය පුරා නවෝත්පාදනය, […]




