ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 27, 2026
Ritzbury Roccoa විසින් ගෝලීය පාපන්දු උද්යෝගයට සමගාමීව දියත් කරන ලද ප්රවර්ධන වැඩසටහනේ ජයග්රාහකයින් හට පාපන්දු ලෝකයේ වැජඹෙන තරු දෙකක් විසින් පෞද්ගලිකව අත්සන් කරන ලද FIFA ජර්සි පිරිනැමීම පසුගියදා සිදුවිණි. Ritzbury Roccoa විසින් දියත් කරන ලද මෙම ‘Own Your GOAT’ ප්රවර්ධන වැඩසටහනේ උද්යෝගීමත්ම මොහොත සනිටුහන් කරමින් සිදුකරන ලද විශේෂ ජර්සි ප්රදානය කිරීමේ අවස්ථාව පසුගිය දින හැව්ලොක් […]



