ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 1, 2025
උතුරු පළාතේ නැවත පදිංචි කරන ලද ගම්මානයක පිහිටි කන්කසන්තුරේ මයිලිඩි උතුර කලෙයිමගල් මහා විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාර පසුගියදා කටයුතු කළේය. මෙම පරිගණක විද්‍යාගාරය ඉදිකිරීම සදහා මෙන්ම ඒ සදහා අවශ්‍ය පරිගණක ඇතුළු සියලු අංගෝපාංග සදහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සුබ සාධක කමිටුව විසින් දරණ […]



