ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ 2025, කලාකරුවන් හා ප්‍රේක්ෂකයන් වෙත සුවිශේෂී අත්දැකීමක් එක් කරමින්, පසුගිය දා ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්විණි. ජෝර්ජ් කීට් පදනමේ සහ ජෝන් කීල්ස් සමූහයේ දීර්ඝ කාලීන සම ඉදිරිපත් කිරීමක් වන කලා පොළ 2025 හරහා ලියාපදිංචි කලාකරුවන් හා මූර්ති ශිල්පීන් 394ක කලා හැකියාවන් ප්‍රේක්ෂකයන්, ගැනුම්කරුවන්, කලා […]