ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 15, 2022
ශ්රී ලංකාව තුළ විවිධ ක්ෂේත්රයන්හි විශිෂ්ටත්වට පත්ව ඇති මැලිබන් බිස්කට් සමාගම එහි පාරිසරික, සමාජීය හා පාලන රාමුව තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කර ඇත්තේ වගකිවයුතු කර්මාන්තකරුවකු ලෙස සිය ස්ථාවරය නැවත නැවතත් තහවුරු කරමිනි. මේ තුළින් මැලිබන් බිස්කට් සමාගමේ පරිසර හිතකාමී නිෂ්පාදන ක්රියාවලිය සම්බන්ධයෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට සමත්ව ඇත. ශ්රී ලංකා දේශගුණ […]



