ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 13, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා කඳාන නගරයේදී විවෘත කෙරිණි. කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රමුඛතම නගරයක් වන කඳාන නගරය, ගම්පහ දිස්ත්‍රික්කයේ වාණිජ කේන්ද්‍රස්ථානයක්ද වේ. එමෙන්ම එය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් ඇතුළුව සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රාශියක් ජීවත් වන, විවිධත්වයෙන් සපිරි […]