ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 30, 2021
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සමග එක්ව ක්‍රියාවට නංවන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සහ eChannelling සේවාව එක්වී, 2021 සැප්තැම්බර් 24 දිනට යෙදුණු ජාතික ඖෂධවේදී දිනය වෙනුවෙන්, මෙරට ප්‍රථම වරට ජාතික මට්ටමේ ඖෂධ සහය සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. පවතින තත්ත්වය හමුවේ […]