Tag: ඔලිම්පික්

1720676129035.jpg

1min220
අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ඩාවෝ සයිපන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල විවෘත තරග අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.     උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේ පැවැත්වෙන මෙම ශූරතාවලියේ පළමු තරගයෙන්  නිතරග ජයක් ලැබූ විරේන් නෙත්තසිංහ දෙවැනි තරගයේදී චීන ක්‍රීඩක […]

1720576674226.jpg

1min260
මේ මස අගභාගයේ ප්‍රංශයේ ආරම්භ වන පැරිස් 2024 ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව මෙරට බැඩ්මින්ටන් පිටියේ යොවුන් තරුව විරේන් නෙත්තසිංහට ලැබී තිබේ. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරන ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ සිය නම සටහන් කිරීමට 21 හැවිරිදි නෙත්තසිංහට මේ සුවිශේෂී ගෞරවය ලැබීම ඔහුගේ කැපවීම පිළිබඳ කදිම […]

1.-Signing-of-the-National-Olympics-Committee-and-MAS-Agreement-LBN.jpg

1min270
MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කරයි MAS, 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය සඳහා වන ඔලිම්පික් ඇඟලුම් කට්ටලය එළි දක්වයි ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය සමඟ එක්ව MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් […]

IMG-20240703-WA0006.jpg

1min240
අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ක්‍රවුන් ප්ලාසා  උතුරු මරියානාස් විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ පිරිමි විවෘත ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ තුන්වැනි වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.     උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේදී ඊයේ ආරම්භ වූ මෙම ශූරතාවලියේ පළමු තරගයෙන්  නිතරග ජයක් ලැබූ […]

7-16.jpg

1min330
වර්තමානයේ ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔහු පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් තරග ඉසව්වේ පිරිමි ඒකල තරග අංශයට සහභාගි වීමට නියමිත බව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය නිවේදනය කළේය.     මෙවර තරගවාරය තුළ ප්‍රසාද ලකුණු 24,030ක් රැස් කරමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් තරග […]

Chamara-Nuwan.jpg

1min960
    මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිය සුභාශිංෂණ පිරිනැමීය. 2020 වසරේදී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල කෝවිඞ් 19 වසංගතයේ ව්‍යාප්තිය සමග 2021 වසර දක්වා කල් දැමූ අතර මෙම තරගාවලිය ජූලි 23 වද දින සිට අගෝස්තු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව