Tag: ඔරියන්ට් ෆිනෑන්ස්

01-Image-LBN.jpeg

1min100
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර  ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සිය 44 වැනි සංවත්සරය වෙනුවෙන් අර්ථවත් සමාජ සත්කාරයක් සංවිධානය කළේය. මෙම වැඩසටහන “Celebrating Strength. Sharing Love.” යන තේමාව යටතේ කොළඹ 10 ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිය ජීවිත කාලය පුරාම රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මෙන්ම ඔවුන්ගේ […]

Janashakthi-Finance-and-Toyota-Lanka-launch-strategic-vehicle-leasing-partnership-Sinhala-LBN.jpg

1min120
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සහ ටොයොටා ලංකා (පුද්.) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදි. මෙමගින් පාරිභෝගිකයන්ට ටොයොටා ලංකා සමාගම අලෙවි කරන රථවාහන සඳහා ජනශක්ති ෆිනෑන්ස් සමාගම වෙතින් කඩිනම් හා කාර්යක්ෂම ලීසිං පහසුකම් ලබා ගත හැකි වේ. මෙම අවබෝධතා ගිවිසුම […]

01-Image-LBN.jpg

1min170
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී), 2025 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලසීමාව (2025/2026 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධය) තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ගැනීමට සමත් වී තිබේ. මෙම කාලසීමාව තුළ ප්‍රධාන ව්‍යාපාරික අංශ තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගන්නා අතරම, සිය […]

IMAGE-3-LBN.jpg

1min1200
දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජනතාවට නව්‍ය මූල්‍ය සේවා රැසක් තිලිණ කළ, ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, (පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හැඳින්වූ) සිය 44 වන සංවත්සරය ආඩම්බරයෙන් සමරයි. රටේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ (NBFI) විශිෂ්ටයෙකු වීම සඳහා මෙතෙක් පැමිණි ගමන්මග තුළ, දිවයින පුරා විසිරී සිටින සිය පාරිභෝගිකයින්ගේ සහ ජනතාවගේ […]

IMAGE-ENGLISH-SINHALA-LBN.jpg

1min140
ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම,  එදිනෙදා ජීවිතයේදී අපට හමුවන සැබෑ මානව හිතවාදී  ත්‍රිරෝද රථ රියැදුරන්  ඇගයීම වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතය හා බද්ධවූ වටිනාකම් ඉස්මතු කරමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් නිර්මාණය කර ඇත. ත්‍රිරෝද රථ රියැදුරන් බල ගැන්වීම වෙනුවෙන්   ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම හඳුන්වා දෙන ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන් සමාජය වෙනුවෙන් ඉටු කරන සුවිශේෂී […]

Chairman_Rajendra-Theagarajah.jpg

1min230
2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 9 ක කාල පරිච්ඡේදය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සමත් වූ අතර, එහිදී 2023 වසරේ සමාලෝචිත කාල සීමාවට  සාපේක්ෂව ප්‍රධාන මූල්‍ය දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය.     සමාලෝචිත කාල සීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම වාර්තා […]

Chairman_Rajendra-Theagarajah.jpg

1min200
ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසර සඳහා සිය මූල්‍ය කාර්යසාධනයේ විශිෂ්ට ප්‍රගතියක් අත්කරගැනීමට සමත් වී ඇති අතර එය රු.මිලි.348.53ක බදු පසු ලාභයක් ලෙස වාර්තා වේ. පෙර වසරේ වාර්තා වූ රු.මිලි.72ක අලාභයට සාපේක්ෂව මෙය 584% ක ආකර්ෂණීය වර්ධනයකි. සමාගමේ සමස්ත වත්කම් 17% කින් එනම් වත්කම් වල අගය රු.මිලි.20,477 දක්වා ඉහළ ගොස් ඇති අතර එය කර්මාන්තයේ සාමාන්‍ය වර්ධන වේගය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව