ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2025
ඝෝෂාකාරී ලෝකයක් තුළ සැනසීම සොයා ගන්නා අයුරු කියා දෙන ප්‍රේම් රාවත්ගේ “ඔබ ඔබටම සවන් දෙන්න” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය පසුගියදා නිකුත් විය. නූතන ජීවන රටාව තුළින් ඇති වන කලබලකාරී සහ නොසන්සුන් බව නිසා අප වෙහෙසට හා පීඩාවට පත් වන බවක් අපට දැනේ. අප අපේක්ෂා කරන්නේ ඝෝෂාව අඩු කර නිසංසල සන්සුන් සාමකාමී ජීවිතයක් ළඟා කර ගැනීමටයි. ලෝ […]



