ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 11, 2024
පසුගිය අගෝස්තු 02 වන දින සිට නවතා දමා ඇති කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කර එම ගැටළු කඩිනමින් නිරාකරණය කර දීමට කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී. එම සංසදය සඳහන් කර සිටින්නේ නිසි ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් ගැණුම්කරුවන්, යන්ත්‍රෝපකරණ සපයන්නන් හා තාක්ෂණික […]