Tag: එයාර්ටෙල් ලංකා

Roam-like-Home-with-Airtel-LBN.jpeg

2min370
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා විසින් ඉන්දියාව සඳහා නවතම එයාර්ටෙල් රෝමිං පැකේජ හඳුන්වා දී ඇත. මෙම නවතම පැකේජ හරහා අසල්වැසි ඉන්දියාව වෙත සංචාරය කරන පරිශීලකයින්ට ගෙවන මුදලට වැඩි වටිනාකමක් සහ ඉතිරියක් ලබා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් […]

5G-ready-network-LBN-Fill.jpg

1min420
      එයාර්ටෙල් ලංකා දිස්ත‍්‍රික්ක 24 ම ආවරණය කරමින් දිවයින පුරා සිය 4G ජාලය ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවේ සිය පසුගෙවුම් පරිශීලකයන් සඳහා  ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබා ගැනීමේ පහසුකම හඳුන්වා දුන් පළමු සමාගම බවට පත්වෙමිනි. මෙම වසර මුලදී ඔවුන්ගේ Freedom Unlimited […]

Image-01-1.jpg

1min430
        ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBEA) නැවතත් සම්මානයට පාත‍්‍ර විය. ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී  ‘‘වෙනත් සේවා/වෙනත් අංශ’’ යන කාණ්ඩයෙන් කුසලතා සම්මානය දිනා ගැනීමට එයාර්ටෙල් සමාගමට හැකි විය. නව්‍ය […]

Image-03.jpeg

1min370
        එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිදු කරන ලද ආයෝජනයෙහි සාර්ථකත්වය මනාව පෙන්නුම් කරමින් මෙවර SLIM NASCO සම්මාන උළෙලේදී කලාපීය කළමනාකරු කාණ්ඩයේ රන් සම්මානයකින් පිදුම් ලැබීය. එයාර්ටෙල් හි සහකාර කලාපීය විකුණුම් කළමනාකාර නුවන් ප‍්‍රනාන්දු මහතා 2020/21 NASCO සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය හමුවේ සිදු කළ සාර්ථක සම්මුඛ සාකච්ඡාව […]

Image-01-3.jpg

1min460
      කොවිඞ්-19 වසංගතය හමුවේ ලොව පුරා කර්මාන්ත දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිටින තත්වයක් තුළ එම අභියෝග ජය ගැනීමට වෙර දරන මිනිසුන් හඳුනා ගනිමින් ඔවුන් ඇගයීමට ලක් කිරීම මේ මොහොතේ ඉතා කාලෝචිතය. ඒ බව මනාව වටහා ගෙන ඇති එයාර්ටෙල් ලංකා සමාගම කාර්තුමය වශයෙන් සේවකයන් ඇගයීම සඳහා පළමු වරට සේවක විශිෂ්ටතා සම්මාන උළෙලක් පසුගියදා පවත්වනු […]

Image1.jpg

1min440
    කීර්තිමත් සේවා යෝජකයෙකු ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් මෑතකදී අවසන් වූ 2020 ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලේදී සිය සමාගම මානව සම්පත් කළමනාකරණ අංශයේ ප‍්‍රකට කළ නවෝත්පාදන ප‍්‍රවේශය උදෙසා සම්මානයට පාත‍්‍ර වීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් විය. විවිධත්වය හා සමානාත්මතාවය අගය කරන මෙරට ප‍්‍රමුඛතම සමාගමක් ලෙස සිය නායකත්වය ඉදිරියටත් පවත්වා ගෙන […]

Image-3-1.jpg

1min960
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම මානසික සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව 1926 කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව මෑතකදී හඳුන්වා දුන්නේය. 2020 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දියත් කළ මෙම සේවාව එයාර්ටෙල් පරිශීලකයින් […]

Team-Airtel.jpg

1min1110
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා Great Place to Work ආයතනය විසින් සිව්වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට ශ්‍රේණිගත කර ඇත. මෙම ඇගයීම පිළිබඳ අදහස් දක්වන එයාර්ටෙල් ලංකා සමාගමේ, ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘අවසානයේදී සංස්කෘතියට ජීවය ලබා දෙන්නේත් එම සංස්කෘතිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව