2025 අප්‍රේල් 07, කොළඹ: ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරීන්ගේ සංගමය විසින් International Distillers Limited (IDL) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (Sri Lanka Institute of Tourism and Hotel Management) සමග එක්ව සංවිධානය කරනු ලබන 30 වන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය (National Bartenders Competition) මේ වන විට ආරම්භ වී ඇත. ශ්‍රී ලංකාවේ බාර්ටෙන්ඩින් කලාවේ දශක […]