Tag: උතුරු මැද පළාත

Image-4.jpg

1min110
සෙලාන් බැංකුව උතුරු මැද පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවැනි වැඩසටහන පසුගියදා පොළොන්නරුව මහනුග හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර හොඳින් කළමනාකරණය කරගැනීමට සහ වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වී […]

IMG-20250729-WA0037-LBN.jpg

1min1390
මෙරට බැඩ්මින්ටන් පිටියේ ඉහළ තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විවිධ කාණ්ඩ යටතේ තරග වදින උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන අගෝස්තු මස 18 වැනිදා සිට 24 දක්වා අනුරාධපුරයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම ශූරතාවලිය […]

The-Diva-Daathata-Diriyak-Anuradhapura-Program-Award-Winners-receiving-their-cash-prizes-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබයි. උතුරු මැද පළාතේ අනුරාධපුරයේදී පැවැත්වූ ‘DIVA දෑතට […]

Image-of-the-Diva-Dathata-Diriyak-North-Central-Seminar.jpg

1min150
Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන යනු දිවයින පුරා කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමයක් වන Diva සහ කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) එක්ව දියත් කරනු ලබන සහයෝගී ප්‍රයත්නයකි. මෙම වැඩසටහනේ 6 වැනි අදියර 2024 ඔක්තෝම්බර් මස 7 වන දින අනුරාධපුරයේදී ව්‍යවසායිකාවන් 150 […]

N.C.P-2nd-Place-LBN.jpg

1min420
      CBL සමපෝෂ දශක දෙකකට අධික කාලයක් පුරාවට අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරතුරුවම කැපවෙන සන්නාමයකි. දැයේ දූ දරුවන් වෙනුවෙන් ගෙන එන සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණ, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබා දේ. මෙහිදී අනාගත පරපුරේ කායික […]

IMAGE-1-LBN-1.jpeg

1min640
      ඕස්‍ට්‍රේලියානු රජය අනුග්‍රහය දක්වන අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහන (S4IG) අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය සහිතව උතුරු මැද පළාතේ තරුණ තරුණියන්ට සංචාරක කර්මාන්තයට හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට අදාළ කුසලතා හා දක්ෂතා වර්ධනය කිරීම මගින් එම තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර ගැනීමට සහයෝගය දක්වයි. එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවේ ඕස්‍ට්‍රේලියානු […]

pexels-jiyoung-kim-4513940.jpg

1min1000
      ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන  අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී උතුරු මැද පළාතේ මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. පොළොන්නරුව නිවාඩු නිකේතනය ඉදි කිරීම උදෙසා අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයට මෙම සම්මානය හිමි විය. සම්මාන උළෙල නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් […]

pulina-wellalage-2-LBN.jpg

1min600
      උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම දැන් සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ මේ ශූරතාවලිය අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා අනුරාධපුර පළාත් ගෘහස්ත ක්‍රීඩාගාරයේ සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට […]

1-11-LBN.jpg

1min820
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම පෝෂණීය ධාන්‍යමය ආහාරය වන CBL සමපෝෂ සවිබල ගැන්වීමෙන් සිව්වන වරටත් පවත්වනු ලබන ‘පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2022’ උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ජාතික තලය වෙත ලඟා කරවීමේ අරමුණ ඇතිව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරනු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව