ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 18, 2025
ඊටන් විද්‍යාලය සිය ගමන් මගෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජූලි මස 30 වැනි දින නවීන පහසුකම්වලින් සපිරි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කරන ලදී. නව පාසල් ගොඩනැගිල්ල නවීන පන්ති කාමරවලින්, විද්‍යාගාරයකින්, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයකින්, පුස්තකාලයකින් සහ අංගසම්පූර්ණ පෙර පාසලකින් සමන්විත වේ. ඊටන් විද්‍යාලය මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ට ගුණාත්මක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් සැපැයීමට මරදාන ප්‍රදේශයේ කුලී පදනම මත […]



