ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2025
ඉන්දික ද සොයිසා විසිනි වත්මන් අධ්‍යාපනය පන්ති කාමරයකට හෝ සාම්ප්‍රදායික විෂයය නිර්දේශයකට සීමා වන්නක් නොවේ. අද වන විට එය තත්පර කිහිපයකින් මිලියන ගණනකගේ දැනුම දියුණු කරන අන්තර්ජාලය වේදිකාව කරගත් නිර්මාණයක් බවට පත්ව ඇත්තේ නූතන අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කරමිනි. ඩිජිටල් තාක්ෂණයේ වේගවත් ගමනක යෙදෙන ශ්‍රී ලංකාව අධ්‍යාපනය, තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතය යන සියලු අවස්ථාවන් […]




