ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 27, 2025
කණ්ඩායම් හැඟීමේ සහ අප්‍රතිහත ධෛර්ය ශක්තියේ විස්මයජනකභාවය පෙන්නුම් කරමින් ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වූ සිය ගම්පොළ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු මාසයකටත් අඩු කාලයකදී නැවත ආරම්භ කිරීමට සමත්වූ බව කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම නිවේදනය කරයි. පසුගිය ජූලි මස 28 වැනිදා එම කර්මාන්තශාලවේ හටගත් ගින්න හේතුවෙන් පෙන්ගුවින් සන්නාමයේ නිෂ්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය උපකරණ ඇතුළුව සම්පූර්ණ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ පද්ධතිය […]



