ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 13, 2025
ශ්‍රී ලංකා සාම විනිසුරුවරුන්ගේ සංගමයේ 29 වැනි වාර්ෂික මහා සභා රැස්වීම දේශමාන්‍ය ආචාර්ය ඇන්තනී ඩෙස්ටර් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජූනි 22 වැනිදා පෙ. ව. 9.30ට කොළඹ 07, විජේරාම මාවතේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි ජන හා පර්යේෂණ ආයතනයේදී පැවැත්වේ. සංගමයේ සියලුම සාමාජිකයන්ට මෙයට සහභාගී වන ලෙස ආරාධනා කරන අතර සංගමයට සම්බන්ධ වීමට කැමති සාම විනිසුරුවරුන්ට 0771432007 අංකය […]



