ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 21, 2020
ශ්රී ලංකාවේ ප්රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව දිවයින පුරා විසිරුණු සිංගර් ප්රදර්ශනාගාර වෙත පැමිණ හෝ www.singer.lk වෙබ් අඩවිය හරහා භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන සියලුම පාරිභෝගිකයින් සඳහා 25% දක්වා වට්ටම් […]



