ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 12, 2024
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) හා සිවිල් සමාජ සංවිධානයක් වන Solidaridad එක්ව යුරෝපා සංගමයේ ආයතනික තිරසරභාවය සඳහා වන Due Diligence Directive (CSDDD) සම්බන්ධයෙන් පසුගියදා කොළඹදී එක් දින වැඩමුලුවක් සංවිධානය කරන ලදී. 2023 වසරේදී හඳුන්වාදෙනු ලැබූ CSDDD ට අනුව යුරෝපා සංගමය සමඟ කටයුතු කරන සැපයුම් දාමයන් විසින් දැඩි පාරිසරික හා මානව හිමිකම් ප්රමිතීන් සපුරාලීම අත්‍යාවශ්‍ය වේ. […]