ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 26, 2026
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් විසින් ඉදිරිපත් කළ Power Wheeling ගාස්තු අය කිරීමේ ඉල්ලීම පිළිබඳව ශ්රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය (JAAF) සිය කැමැත්ත ප්රකාශ කර සිටියි. ශ්රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය පවසන්නේ සරල හා විනිවිදභාවයකින් යුත් පිරිවැය මත පදනම් වූ මෙම ගාස්තුව ශ්රී ලංකාවේ කර්මාන්ත වඩාත් තරඟකාරී බලශක්ති පිරිවැයක් ලබා […]



