ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2023
2023 සැප්තැම්බර් 27: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් ජාලය මෙන්ම රෝග විනිශ්චය පහසුකම් ජාලය වන ආසිරි හෙල්ත් විසින් නව ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය (AAHS) අභිමානයෙන් යුතුව හදුන්වාදෙනු ලබන්නේ තරුණ තරුණියන්ට දැරිය හැකි මිලකට ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සේවා සුදුසුකම් සඳහා ප්‍රවේශය ලබා දීමට මුල පිරීමක් වශයෙනි. ආසිරි හෙල්ත්, ඕස්ට්‍රේලියාවේ Wollongong විශ්ව විද්‍යාලයේ මැලේසියානු මණ්ඩපය සමග හවුල් […]



