ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 3, 2025
ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින්, සිය 28 වැනි වාර්ෂික සමුළුව 2025 සැප්තැම්බර් මස 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. වර්ෂ 1997 දී මෙරට ආහාර පාන සැකසුම් ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් එකමුතුව සාමූහික හඬක් නැංවීමෙහි අරමුණෙන් නිර්මාණය වූ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සමග මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මෙන්ම […]



