ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 29, 2024
ශ්‍රී ලංකාවේ මාංශ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය පසුගියදා ISO 22000:2018 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්විය. උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර සත්ත්ව ආහාර තම ගොවිපොළ සතුන්ට ලබාදීම වෙනුවෙන් සමාගමට මෙම ප්‍රමිති සහතිකය හිමිව තිබේ. හුදෙක් සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන මාංශ ආහාරවල ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව මෙන්ම තම ගොවිපොළ […]