ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 4, 2026
ශ්‍රී ලාංකිකයන්ගේ ආදරයත් විශ්වාසයත් දිනූ අංක 01 ළදරු සත්කාර සන්නාමය වන Baby Cheramy, 19 වන ආසියානු පැසිෆික් ළමා රෝග විශේෂඥයන්ගේ සම්මේලනයේදී (Asia Pacific Congress of Paediatrics) ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCP) සමඟ එක්වෙමින් ළදරු සත්කාර ක්ෂේත්රයේ සිය නායකත්වය තවදුරටත් තහවුරු කළේය. බිළිඳුන්ගේ සුමුදු සමට අතිශය මෘදු මෙන්ම සුරක්ෂිත රැකවරණයක් සපයන, උසස් තාක්ෂණයෙන් […]



