ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2026
කොළඹ පෝට් සිටි රොටරැක්ට් සමාජය සිය පාරිසරික වැඩසටහන නොවැම්බර් 7 වන දින යාපනයට රැගෙන ගිය අතර, යාපනය මිඩ්ටවුන් රොටරැක්ට් සමාජය, චුන්නාකම් රොටරැක්ට් සමාජය සහ මීගමුව රොටරැක්ට් සමාජය සමඟ අත්වැල් බැඳගනිමින් යා/ කොකුවිල් හින්දු විද්‍යාලයේ ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය. “ආලෝක” ව්‍යාපෘතිය යටතේ පැවැත්වුණු මෙම වැඩසටහන, පරිසරය සුරැකීමටත්, දේශගුණික විපර්යාස සහ වන විනාශය පිළිබඳ වැඩි දැනුවත්භාවයක් […]



