ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2026
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගමනාගමන ක්ෂේත්රයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෝටර් රථ, තිරෝද රථ සහ යතුරු පැදි යන සියලුම වාහන එකම ස්ථානයකදී ආරෝපණය කළ හැකි දිවයිනේ ප්‍රථම පරිපූර්ණ විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානය වන ‘Synogen Evo’, 2026 පෙබරවාරි 25වන දින විවෘත කරන ලදී. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි මෙම ආරෝපණ මධ්‍යස්ථානය, ඕනෑම […]



