Tag: ආරක්ෂාව

Plantations-workers.jpg

1min00
වැඩබිමේදී වතු කම්කරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ලෝක කම්කරු සංවිධානය විසින් නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කරන ලදී. දකුණු ආසියානු කලාපය තුළ මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් රටවල් 3ක් තෝරා ගැනීමට ඔවුන් කටයුතු කර තිබූ අතර ශ්‍රී ලංකාව ද ඊට අයත් විය. අනෙකුත් රටවල් වූයේ ඉන්දියාව හා නේපාලයයි. ලෝක කම්කරු සංවිධානය මඟින් සිදු […]

SHAKO-Image-LBN.jpg

1min00
ශ්‍රී ලංකාවේ යතුරුපැදි හෙල්මට් හි ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛයා වන SHAKO හෙල්මට් විසින්  ආරක්ෂාව, සුව පහසුව හා විලාසිතාව යන ප්‍රධාන  අංග 3 මූලික කර ගනිමින් නව ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන ලද නව SHAKO හෙල්මට් පෙළ වෙළෙඳ පොළට හඳුන්වා දෙයි. SHAKO “ඔලුවෙන් හිතන්න” අලෙවි ප්‍රචාරණ වැඩසටහන ඔස්සේ යතුරුපැදි ධාවනයේ දී ආරක්ෂාව තහවුරු කර ගැනීමට ලාංකේය ජනතාව දැනුවත් කරයි. […]

Image-LBN.jpg

1min00
      ලිහිසි තෙල් කර්මාන්තයේ මෙරට කීර්තිමත් ප්‍රමුඛතම සන්නාමයක් වන Mobil විසින් වැඩි කාර්යක්ෂමාවයක් සහ නව පෙනුමක් සමඟින් ඔවුන්ගේ  එන්ජින් ඔයිල් නිෂ්පාදන පෙළ නැවතත් වෙළෙඳපළට  හඳුන්වා දෙන ලදි. මෙම හඳුන්වාදීම යටතේ ඩීසල් එන්ජින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද Delvac Modern සහ Delvac Legend යන සුවිශේෂී නවතම නිෂ්පාදනයන්  එළි දක්වා ඇත. සින්තටික් තාක්ෂණය සහිත Mobil […]

TikTok-image-LBN.jpg

1min00
      කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි සිටින තරුණ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැදගත් මුලපිරීම් දෙකක් නිවේදනය කර ඇත. දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාරවලට TikTok විසින් Family Pairing තුළ එහි අන්තර්ගතයන් filter කිරීමේ හැකියාවන් පුළුල් කර ඇත. මෙම නව විශේෂාංගය මගින් දෙමාපියන්ට හෝ භාරකරුවන්ට TikTok යෙදවුම […]

Image-1-LBN-4.jpg

1min00
      කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023 අපේ‍්‍රල් 28 වන දින ”රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් පැවති උත්සවයේදී සේවා ස්ථානවල ද්විපාර්ශවීය වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය (OSH) කමිටු පිහිටුවීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරන ලදී. විශේෂයෙන්ම රටේ ඇඟලූම් කර්මාන්තය සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය […]

TikTok-Safety-Features-LBN.jpg

1min00
      ලොව ජනප‍්‍රියතම කෙටි ආකෘති ජංගම වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද සමාජ මාධ්‍ය වේදිකාව වන ටික්ටොක් (TikTok) තරුණ තරුණියන්ට, පවුල්වලට සහ එය පරිශීලනය කරනු ලබන සුවහසක් ජනතාව සඳහා නව විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත. ටික්ටොක් එහි screen time මෙවලම පරිශිලකයින්ට වඩාත් ගැලපෙන විකල්ප සහිතව යාවත්කාලීන කරමින්, තරුණ පරිශීලක ගිණුම් සඳහා […]

TikTok-Family-Pairing-LBN-Fill.jpg

1min00
      TikTok සිය අද්විතීය Family Pairing විශේෂාංගය සමඟින් පවුලේ සුරක්ෂාව සඳහා වන සිය ප‍්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. එමගින් දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ඔවුන්ට ගැලපෙන පරිදි ආරක්ෂිත සැකසුම් සකස් කිරීමට අවස්ථාව ලබා දෙයි. සිය #FamilyFirst මුලපිරීම සමඟින් DM, දැනුම්දීම් (notifications), නැරඹීමේ සහ download කර ගැනීමේ සැකසීම් ඇතුළුව දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ TikTok ගිණුම්වල […]

Password-protection-Image.jpg

1min00
        නව පියවරයන් දෙකක් සහිත Verification (තහවුරු කිරීමේ) විශේෂාංගය පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් තහවුරු කිරීමට සහ ගිණුම් පැහැරගැනීමේ අවදානම අවම කිරීමට සහ පෞද්ගලිකත්වය තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා සහය ලබා දෙයි. පෞද්ගලික සහ ආරක්‍ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදන ක්‍රියාවලියේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber, එහි නවතම විශේෂාංගය වන පියවර දෙකක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව