ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 12, 2026
‘එක්ව ගොඩනැගෙමු’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පසු යථා තත්ත්වයට පත්වීමට සහ අනාගතයේ එවැනි ආපදා ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා ජාතික වශයෙන් ප්රයත්නයක් දරමින් සිටින කොමර්ෂල් බැංකුව, මෙරට ආපදා සූදානම හා අවදානම් කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් කළමනාකරණය කරනු ලබන RiskInfo අවකාශීය (භූගෝලීය) දත්ත ඩිජිටල් ද්වාරය සම්පූර්ණයෙන් ම යාවත්කාලීන කිරීම […]



